අපරාධ ක්‍රියාවලට වගවීමකින් තොරව සිටින තත්වය ගැන ගෝලීය දෙමළ සංසදය අතෘප්තිය පළ කරයි..

ශ්‍රී ලංකාවේ අපරාධ ක්‍රියාවලට වගවීකමින් තොරව කටයුතු කිරීමේ තත්වය ගැන ගෝලීය දෙමළ සංසදය සිය අතෘප්තිය පළ කර තිබේ. යුද්දය නිමාවී වසර අටක් අවසන්වී ඇති නමුත් තවඳුරටත් අපරාධ ක්‍රියාවලට වගවීමේ තත්වයක් පවතින බවට චෝදනා කර තිබේ. එක්සත් ජාතින් මානව හිමිකම් සභාවේදී දෙවතාවක් සම අනුග්‍රකත්වය ලබාදුන් නමුත් ශ්‍රී ලංකාව මෙතෙක් සංක‍්‍රාන්තික යුක්තිය සඳහාවූ වැඩපිළිවල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර … Continue reading අපරාධ ක්‍රියාවලට වගවීමකින් තොරව සිටින තත්වය ගැන ගෝලීය දෙමළ සංසදය අතෘප්තිය පළ කරයි..